අයවැය යෝජනා: රටපුරා සෞඛ්‍ය සේවා ස්ථානවල කාර්යමණ්ඩල වැඩිකිරීමට මිලියන 18000ක්

වසංගත තත්ත්වයකට මුහුණ දී සිටින මේ සමය තුළ සෞඛ්‍ය සේවා ඉහළ නැංවීම වෙනුවෙන් දිවයින පුරා විහිදී ඇති සියලුම සියළුම සෞඛ්‍ය සේවා ස්ථානවල කාර්ය මණ්ඩලය පුළුල් කිරීම වෙනුවෙන් මිලියන 18000ක අතිරේක ප්‍රතිපාදන වෙන් කිරීමට 2021 අයවැය මගින් යෝජනා කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මාතෘ ළමා සායන, රසායනාගාර, රෝහල් සහ පර්යේෂණ ආයතන වැනි සෞඛ්‍යයට සම්බන්ධ ආයතන සඳහා මෙම මුදල් වෙන් කෙරෙන බව අගමැති මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ වනවිට සිදු කරන අයවැය කතාවේදී පැවසීය.

Exit mobile version