අයවැය යෝජනා: දුෂ්කර විහාර සංවර්ධනයට මිලියන 250ක්

දුෂ්කර විහාරස්ථාන සංවර්ධනයට රු. මිලියන 250ක් 2021 අයවැයෙන් වෙන්කිරීමට අගමැති මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අයවැය කතාව මගින් මේ බව සඳහන් කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පුරාවිද්‍යා උරුම කළමණාකරණයට ශක්තිමත් නීති පද්ධතියක් සැකසීමට ද සැලසුම් කෙරේ.


Exit mobile version