බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අපේ උදාර අරමුණ දූෂණය වුනා… අඬන්න තරම් දුකයි… අතුරලියේ රතන හිමියෝ පාර්ලිමේන්තුවේ දී  කියති…

by editor
නොවැම්බර් 26, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

දැන් රටේ ලෝකයේ මිනිසුන් තමන්ට බනිමින් සිටියත් රසායනික ගොවිතැතන පැය 24න් කළහැකි බව තමන් ඇතුළු කිසිවෙක් නොකී බවත් මේ සම්බන්ධව ජනාධිපතිවරයා කැබිනට් පත්‍රිකාව රැගෙන එන තුරු තමුන් මේ කිසිම දෙයක් නොදැන සිටි බවත් අතුරලියේ රතන හිමියෝ අද පාර්ලිමේන්තුවේ දී කීහ.

වසවිසෙන් තොර ගොවිතැනක් සඳහා ඉතා විශාල කැපකිරීමක් කළ තමන්වහන්සේ මේ පිළිබඳව බැසිල් රාජපක්ෂ ගේ සභාපතිත්වයෙන් යුතුව පත් කළ කමිටු 2ටම නම් නොකළ බවත්, අරමුණ පාරිශුද්ධ වුවත් දැන් ඒ සංකල්පය දූෂණය වී ඇති බව උන්වහන්සේ කීහ.

“ කාබනික ගොවිතැන අපි කවුරුත් පැය 24න් කරන්න පුලුවන් කියලා කව්වෙ නෑ. ජනධිපති කැබිනට් පත්‍රය දානකම් අපි දැනගෙන හිටියෙ නෑ මේ සිද්ධ වෙන්න යන කටයුත්ත ගැන. එතුමා එය දැම්මට පස්සේ එය සාර්ථක කරගන්න කළ හැකි හැම දෙයක්ම කළා.

මුලින්ම ජනාධිපතිවරයා කාබනික ගොවිතැන ක්‍රියාත්මක කරන්න 45ක කමිටුවක් පත් කළා. ඒ කමිටුව කවදාවත් රැස් වුනේ නෑ.  ඉන් පසුව එයින අඩක් අඩු කරලා 22ක කමිටුවක් පත් කළා. ඒ කමිටුවත් එක දවසක්වත් රැස් වෙලා නෑ,

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

වල් මර්ධනය හා පොහො නිශ්පාදනය යටතේ විශේෂඥ  කමිටුවක් පත් කරනවා වෙනුවට  පොහොර නිශ්පාදනය කරන  බිස්නස් කාරයො එක්ක සාකච්චා කළා.  ඔවුන් කරන්නෙ ව්‍යාපාරයක්. ජාතික කටයුත්තක් කරන්න එහෙම බෑ, අපි දිවි හිමියෙන් කැප කිරීම් කරලා ප්‍රාර්ථනා කරපු අරමුණක් මේක.

ජනාධිපතිවරයා විටින් විට කරන දැඩි ප්‍රකාශ ඒ  ස්ථාවරය අගය කරනව. නමුත් ඒ අරමුණ ට යන්නෙ කොහොම ද, ඒ වැඩපිළිවෙළ කරන්නේ කොහොමද  කියලා වැඩ පිළිවෙළක් නෑ.

ඉතා උදාර අරමුණක් දූෂණය වීම ගැන අඩන්න දුකයි. මහින්දානන්ද අමති තුමනි.  ඔබතුමා ජනාධිපති තුමා දුන්න සංකල්පය  ක්‍රියාත්මක කරන්න පුදුමාකාර විදිහට කැප වුනා. ගුටි කෑවා. නමුත් අරමුණ සාර්ථක කරගන්නෙ නැතිව  ගුටිකාලා මැරෙන්න ඕන නෑ,

Tags: නවතම
Share69Tweet43
Previous Post

වැලිකඩ, බෝගම්බර, ගුවන් හමුදා මූලස්ථානය ඇතුළු ජාතියේ හදවත බඳු දේපළ 50කට ඩොලර් බිලියන 6ක ලංසුවක්

Next Post

නඩුව ඉවරයි… බෝට්ටු රාජසන්තක කර ඉන්දීය මාලු හොරු  ගුවන් මගින් ඉන්දියාවට

Related Posts

පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.