සිකුරාදා, ජූලි 3, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අනුරුද්ධ සම්පායෝගේ සැප වාහන – මාසික ලීසිං වාරික ලක්ෂ 10ත් පනී

by Lanka Sara Editor
සැප්තැම්බර් 1, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

කෝටි ගණනක් වටිනා ඉතා සුඛෝපභෝගී වාහන දෙකක් තම හිතවතකුගේ නමට මිලදී ගෙන ඒවායේ මාසික ලීසිං වාරික ලෙස රුපියල් ලක්ෂ 10කට අධික මුදලක් ගෙවීමෙන් ම මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ අයථා ආකාරයෙන් මාසික ව කොපමණ මුදල් උපයාගෙන තිබෙන බවට හොඳම සාක්ෂියක් බව නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ඊයේ (31) මීගමුව අධිකරණයේදී ප්‍රකාශ කළේය.

මීගමුව බන්ධනාගාරය තුළ සිදුවී ඇති විවිධ විෂමාචාර කි‍්‍රයා, මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම් ඇතුළු චෝදනා යටතේ ඇති නඩුවේ සැකකරුවන් වන මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරි අනුරුද්ධ සම්පායෝ ඇතුළු සැකකරුවන් හතරදෙනා ඊයේ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉදිරිපත් කළ අවස්ථාවේදීය.

මීගමුව මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය හමුවේ විභාග වුණු මෙම නඩුවේදී අනුරුද්ධ සම්පායෝ මහතාට ඇප ලබා දීමට තරයේ විරුද්ධත්වය ප්‍රකාශ කරමින් කරුණු දැක්වූ දිලීප පීරිස් මහතා ප්‍රකාශ කළේ සාමාන්‍ය වැටුපක් ලබන මෙම බන්ධනාගාර අධිකාරීවරයාට මෙවැනි ඉතා මිල අධික වාහන දෙකක් මිලදී ගැනීමට හැකිවූයේ කෙසේ ද යන්න පිළිබඳව මුදල් විශුද්ධිකරණ පනත යටතේ ද විමර්ශණය කරන බවය. ඔවුන් දැඩි කොන්දේසි සහ ඇප මත මුදාහැරිණි.

මසකට ආසන්න කාලයක් රක්‍ෂිත බන්ධනාගාරගත ව සිටි සැකකරුවන්ට විදේශ ගතවීම වළක්වමින් ඇප නියෝගය නිකුත් කළ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරිය ඇප ලබාගැනීමෙන් අනතුරුව සෑම මසකම පළමු හා තුන්වන ඉරිදා දිනවල පෙරවරුවේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට ද නියෝග කළාය.

RelatedPosts

අත් අඩංගුවට ගත් කරන්නාගොඩ ඇප මත මුදා හරී!

මරා දැමූ උත්තරීතර නායකයාගේ අවසන් ගමනට ඉරානය සැරසෙන හැටි…

එළැඹෙන 05 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු ඉහළට – අවම ගාස්තුව 34යි!

ඇප මත මුදාහල පසුව පැමිණිල්ලේ සාක්‍ෂිකරුවන්ට හෝ විමර්ශනවලට කිසිදු ආකාරයකින් බලපෑමක් නොකරන ලෙසට ද සැකකරුවන්ට මහෙස්ත‍්‍රාත්වරිය එහිදී දැඩිව අවවාද කළාය.

අනුරුද්ධ සම්පායෝ අත්අඩංගුවට ගත් අවස්ථාවේදි ඔහු පැමිණි රතු පැහැ ජිප් රථය
Tags: නවතම
Share69Tweet43
Previous Post

ගෙදර ඉඳන් වැඩ කරන්න වීසා දෙන රටවල් රැල්ලක්

Next Post

අයිස් සමග වැටුණු වැහි කුණාටුවෙන් මුලතිව් නිවාස 80ක් කැඩෙයි…

Related Posts

Wasantha-Karannagoda
පුවත්

අත් අඩංගුවට ගත් කරන්නාගොඩ ඇප මත මුදා හරී!

ජූලි 3, 2026
පුවත්

මරා දැමූ උත්තරීතර නායකයාගේ අවසන් ගමනට ඉරානය සැරසෙන හැටි…

ජූලි 3, 2026
bus-fare- sri_lanka_buses
පුවත්

එළැඹෙන 05 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු ඉහළට – අවම ගාස්තුව 34යි!

ජූලි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Wasantha-Karannagoda

අත් අඩංගුවට ගත් කරන්නාගොඩ ඇප මත මුදා හරී!

ජූලි 3, 2026

මරා දැමූ උත්තරීතර නායකයාගේ අවසන් ගමනට ඉරානය සැරසෙන හැටි…

ජූලි 3, 2026
bus-fare- sri_lanka_buses

එළැඹෙන 05 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු ඉහළට – අවම ගාස්තුව 34යි!

ජූලි 3, 2026
ADVERTISEMENT
  • රඛිතලාගේ පජාතකම් හෙළි කළ  ‘Truth with Chamuditha’ වීඩයෝවක් සඳහා  විජයදාස ලබාගත්  තහනම් නියෝගය අභියෝගයට ලක් කරමින් චමුදිත අධිකරණයට…  

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

    172 shares
    Share 69 Tweet 43
  • මෙවන් විපතක් සතුරෙකුටවත් නොවේවා…ශ්‍රී ලංකා ක්‍රිකට් දැඩි සත්කාර ඒකක මට්ටමේ ප්‍රතිකාරයකට යොමු කළ ප්‍රහාරයකින් පසු කියන කතාවක්!

    172 shares
    Share 69 Tweet 43
  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීමට ඉරානයෙන් රිදෙන්න ප්‍රතිචාර…  තවදුරටත්   සටන් විරාමයක් නැති බව ඉරානය කියයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අත් අඩංගුවට ගත් කරන්නාගොඩ ඇප මත මුදා හරී!
  • මරා දැමූ උත්තරීතර නායකයාගේ අවසන් ගමනට ඉරානය සැරසෙන හැටි…
  • එළැඹෙන 05 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු ඉහළට – අවම ගාස්තුව 34යි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.