අද දින පළමු කාර්තුවේ වාර්තාවන කොවිඩ් ආසාදිතයන් ගණන 172

අද දවසේ මුල් කාර්තුවේ දී කොවිඩ් ආසාදියන්  172ක් වාර්තා වූ බව රජය නිවේදනය කරයි.  එම ආසාදිතයන් මුළු ප්‍රමාණයම පෑළියගොඩ පොකුරේ ආශ්‍රිතයන් බව එම නිවේදනයේ දැක්වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට කොවිඩ් දෙවන රැල්ලේ සමස්ථ ආසාදිතයන් ප්‍රමාණය 10619කි

 

Exit mobile version