අද දින තවත් කොවිඩ් මරණ 37ක්…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අද (02) දින තවත් කොවඩ් මරණ 37ක් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වාර්තා කළේය.

ඒ පිරිමි 25ක් හා කාන්තාවන් 12ක් වශයෙනි. මේ වනවිට නිල වශයෙන් රට තුළ වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 3,157කි.

මේ පිළිබඳ රජය නිකුත් කළ වාර්තාව පහත දැක්වේ.

Exit mobile version