අද දවසට තවත් කොවිඩ් ආසාදිතයන් 633ක් වාර්තා වේ….

තවත් ආසාදිතයන් 319ක් වාර්තා වූ බව රජය නිවේදනය කළේය. ඉන් 236ක් වාර්තා වන්නේ සමාජයෙනි. මේ අනුව අද දවස තුළ වාර්තා වන මුලු ආසාදිතයන් ගණන 633ක් විය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දෙවන රැල්ලේ ආසාදිතයන් මුළු සංඛ්‍යාව දැනට 6946ක් බව රජය පවසන්නේය.

 

Exit mobile version