අද කොවිඩ් මරණ 93යි…

සෞඛ්‍ය  සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 93ක් වාර්තා කළේය.

ඒ පිරිමි 45ක් සහ කාන්තාවන් 48ක් වශයෙනි. වයස අවුරුදු 60 වැඩි පුද්ගල මරණ 68ක් ඒ අතර විය.

මේ වනවිට රජය නිළ වශයෙන් වාර්තා කර ඇති සමස්ථ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 12221කි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබඳව රජය නිකුත් කළ නිල නිවේදනය පහත දැක්වේ.

Exit mobile version