අද කොවිඩ් මරණ 216ක්…

යළිත් දෛනික මරණ සංඛ්‍යාව 200 ඉක්මවා ගියේය.

මෙතෙක් වාර්තා වූ වැඩිම දෛනික මරණ සංඛ්‍යාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මරණ 216ක් ලෙස  අද (30)  වාර්තා කළේය.

මිය අය අතර කාන්තා 101ක් හා පුරුෂ 115ක් වූහ.


වයස අවුරුදු 60 වැඩි මරණ 170කි.  අවුරුදු 30ට අඩු පුද්ගල මරණ 05ක් ඒ අතර වේ.

මේ වනවිට රට තුළ නිල වශයෙන් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 8991 කි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබඳ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.

Exit mobile version