අද කොවිඩ් ආසාදිතයන් 275 යි…

තවත් ආසාදිතයන් 111ක් වාර්තා වූ බව රජය නිවේදනය කළේය. එම 111 දෙනාම පෑලියගොඩ මාළු වෙළෙඳසලේ ආශ්‍රිතයන්ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අද වාර්තා වූ මුළු ආසාදිතයන් සංඛ්‍යාව 275කි. දෙවන රැල්ලේ මුළු ආසාදිතයන් සංඛ්‍යාව  275කි.

Exit mobile version