අදට වාර්තා කළ කොවිඩ් මරණ 94ක්..

කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 94ක් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වාර්තා කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පුරුෂයින් 54ක් හා කාන්තාවන් 25ක් ඒ මරණ 94ට අයත් වෙති.

මේ වනවිට නිල වශයෙන් වාර්තා කර ලංකාවේ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 5111 කි.

මේ පිළිබඳ රජය නිකුත් කළ නිල නිවේනය පහත දැක්වේ.

Exit mobile version