අඩු බර සිලින්ඩරේ මිල අද සිට අඩුවෙයි

වෙළඳපොලේ අලෙවියට තබා ඇති LPG ගෑස් සිලින්ඩරවල බර කිලෝග්‍රෑම්වලින් ප්‍රදර්ශනය කිරීම අද සිට අනිවාර්ය කරමින් පාරිභෝගික අධිකාරිය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

එමෙන්ම ලීටර් 18 (කි.ග්‍රෑ. 9.6) සිලින්ඩරයක උපරිම සිල්ලර මිල දිස්ත්‍රික් වශයෙන් නිවේදනය කරමින් ද ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. අද (25) සිට මෙම මිල ගණන් බලාත්මක වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව එවැනි ගෑස් සිලින්ඩරයක් කොළඹ, ගම්පහ දිස්ත්‍රිික්කය තුළ රු .1,150 ක උපරිම සිල්ලර මිලට අලෙවි කළ යුතු වේ.


 

Exit mobile version