මේ  එන්නත ඕනෑම මිළක් ගෙවා වළක්වා ගත යුතුය – රොබට් එෆ්. කෙනඩි – ජූනියර්

සංස්කරණය – එෂාමා කාරියකරවන

රොබට් එෆ් කෙනඩි ( ජූනියර් )  ඇමරිකාවේ ප්‍රකට  පාරිසරික නීතිඥයෙකි. ග්‍රන්ථ කර්තෘවරයෙකි. සමාජ ක්‍රියාකාරිකයෙකි. ප්‍රතිශක්තිකරණ සඳහා නිපදවන එන්නත් විරෝධියෙකි. ඔහු රොබට් එෆ් කෙනඩිගේ පුතනුවන්ය. ඇමරිකාවේ හිටපු ජනාධිපති ජෝන් එෆ් කෙනඩිගේ බෑණනුවන්ය. ඔහු වර්ෂ 1999 දී පිහිටුවනු ලැබූ ලාභ නොලබන ආයතනයක් වන වෝටර්කීපර් එලායන්ස් මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටින්නේය. කොවිඩ් වසංගතය හා කොවිඩ් වසංගතය වෙනුවෙන් නිශ්පාදිත එන්නත සම්බන්ධව ඔහු දරන විරෝධය මේ සංවාදය වෙනත් මානයකට රැගෙන යමින් ඇත.  මේ ලියැවෙන්නේ ලොව පුරා කම්පනයක් ඇති කරමින් පසුගිය මස 19 වැනිදා ඔහු යූ ටියුබ් නාලිකාවේ ප්‍රචාරය කළ සම්මුඛ සාකච්ඡාවක් ඇසුරින් සකස් කළ ලිපියකි .  https://youtu.be/92qdsxo5dyw

මීළඟ කොවිඩ් -19 එන්නත සම්බන්ධයෙන් මතුවී ඇති වැදගත් කරුණු පිළිබඳව ඔබේ අවධානය කඩිනමින් යොමු කිරීමට මම කැමැත්තෙමි. එන්නත් ලබාදීමේ  ඉතිහාසය තුළ ප්‍රථම වතාවට, එම්ආර්එන්ඒ නැමති එන්නත ලබාදීමේදී එම එන්නත රෝගියාගේ ජානමය ද්‍රව්‍යවලට   ඍජුවම මැදිහත් වෙන අතර ඒ හේතුවෙන් පුද්ගල ජානමය හැසිරවීම නියෝජනය කරන තනි ජානමය ද්‍රව්‍ය වෙනස් වීමකට භාජනය කිරීම සිදුවෙයි. දැනටමත් මෙවන් ක්‍රියාකාරකම් තහනම් සමණක් නොව එවැන්නක් සලකා බැලීම පවා අපරාධ ගණයට වැටෙන්නකි. මෙම මැදිහත්වීම ජානමය වශයෙන් මෙහෙයවන ආහාර සමඟ සැසඳිය හැකි අතර එය බෙහෙවින් මතභේදාත්මක ය.

වර්තමාන ජනමාධ්‍ය සහ දේශපාලනඥයින් මෙම ගැටලුව සුළු කොට තකමින් ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත්වීම සඳහා තකතීරු ලෙස නව එන්නතක් ඉල්ලා සිටියද, මෙම එන්නත විසින් සෞඛ්‍යය, සදාචාර, ආචාර ධර්ම හා ජානමය යන අංශයන්ට ඇතිකරන හානිය සහ ගැටලු පෙර එන්නත් නිසා ඇති වූ ගැටලු මෙන් නොව ආපසු හැරවිය නොහැකි (අප්‍රතිවර්ත)  සහ ආපසු නිවැරදි කළ නොහැකි ගැටලු ඇති කරනු ඇත.

රෝගීන් වී සිටින ආදරණීය මිනිසුනි,  පෙර නොවූ විරූ ආකාරයේ මෙම  mRNA එන්නත ඔබ ලබාගැනීමෙන් පසුව, තවදුරටත් එන්නත් නිසා ඇතිවන රෝග ලක්ෂණයන්ට අනුපූරක ලෙස ප්‍රතිකාර කිරීමට නොහැකි වනු ඇත. මිනිස් සිරුරෙන් විෂබීජ බැහැර කිරීමෙන් සුවපත් වන සාමාන්‍ය තත්වය තවදුරටත් නොපවතින බැවින් ඩවුන් සින්ඩ්‍රෝම්, ක්ලයින්ෆෙල්ටර් සින්ඩ්‍රෝම්, ටර්නර් සින්ඩ්‍රෝම්, ජානමය හෘදයාබාධ, හීමොෆිලියා, සිස්ටික් වැනි ජානමය දෝෂයන් ඇති පුද්ගලයන් සේම ඔබටද එම ප්‍රතිවිපාක සමග ජීවත්වීමට සිදුවනු ඇත. මන්ද ජානමය දෝෂය සදහටම පවතින බැවිනි!


මෙහි පැහැදිලි අර්ථය නම්: එම්ආර්එන්ඒ එන්නත ලබාගැනීමෙන් පසුව එන්නත් කිරීමේ රෝග ලක්ෂණයක් වර්ධනය වුවහොත්, මට හෝ වෙනත් චිකිත්සකයෙකුට ඔබට උදව් කළ නොහැකි බවයි. මන්ද යත් එන්නත නිසා ජානමය වශයෙන් සිදුවන හානිය ආපසු හැරවිය නොහැකි බවයි. මගේ මතය අනුව, එන්නත් ඉතිහාසය තුළ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක් මෙතරම් විශාල ආකාරයකින් සිදු නොවූ බවයි. පළපුරුදු වෛද්‍යවරයකුවන වෛද්‍ය වුල්ෆ්ගැන්ග් වොඩාර්ග් පැවසූ පරිදි: ඇත්ත වශයෙන්ම, බහුතරයක් දෙනා වෙනුවෙන් මෙම “පොරොන්දු වූ එන්නත” තහනම් විය යුතුය, මන්ද එය කෘතීම ලෙස ජානමය හැසිරවීමක් සිදු කරන බැවිණි.

බිල් ගේට්ස් විසින් අරමුදල් සපයන ලද ඇන්තනි ෆවුසි විසින් සංවර්ධනය කරන ලද සහ අනුමත කරන ලද මෙම එන්නත පර්යේෂණාත්මක mRNA තාක්ෂණය භාවිතා කරයි. පර්යේෂණය සඳහා යොදාගත්  15 දෙනාගෙන් තුන්දෙනකු (20%ක්) “බරපතල අහිතකර සිදුවීමක්” අත්විඳ ඇත.

සටහන: මැසෙන්ජර් ආර්එන්ඒ හෝ එම්ආර්එන්ඒ යනු සෛල න්‍යෂ්ටියේ ඩීඑන්ඒ වල ජානමය කේතය සයිටොප්ලාස්මයේ රයිබසෝමයකට මාරු කරන රයිබොනියුක්ලික් අම්ලයයි, එනම් ප්‍රෝටීන වල ඇමයිනෝ අම්ල බන්ධනය වී එම ප්‍රෝටීන සංස්ලේෂණය සඳහා අච්චුවක් හෝ රටාවක් ක්‍රියාකරන අනුපිළිවෙල තීරණය කරන එකකි.

ඔව්, වෙනත් බොහෝ වෛරස් මෙන් පවතිනවා.

ඔව්, ඔබ නිසි  ඖෂධ භාවිතා කරන්නේ නම් සුව වෙනවා. ඒ වගේම ඔබේ සෞඛ්‍යය තත්වය දූෂිත හා වෙළෙඳ නාමවලින් යුතු සෞඛ්‍ය පද්ධතිවලට බාර දෙන්න එපා.

ඔව්. බොහෝ දෙනෙක් ඉන්නවා. ඔවුන් ඥනාන්විතව සුදුසු ප්‍රතිකාර ලබා දෙන අතර තවත් සමහරු නිර්භීත ලෙස මෙම ප්‍රතිකාර පිළිබඳ අදහස් දක්වන බොහෝ වීඩියෝ අන්තර්ජාලයට නිකුත් කර තියනවා. ඒ හේතුවෙන් ඔවුන් බොහෝ දෙනෙකු තර්ජනයට , නුසුදුස්සන් කිරීමට හෝ නිහඬ කිරීමට ලක්කර තියනවා.

ඔව්, ලොවපුරා සිටින බොහෝ වෛද්‍යවරුන් සහ විද්‍යාඥයින්ගේ සහභාගිත්වයෙන් සැදුම්ලත්  “සත්‍ය සඳහා වූ වෛද්‍යවරුන්ගේ සහ විද්‍යාඥයින්ගේ එකමුතුව” නම් සංවිධානය මෙම දෝෂ පිළිබඳ ගැටලුවට ඔවුන් ලබාදී ඇති ප්‍රතිකාරයේ ව්‍යාජත්වය අනාවරණය කරන්නට නියමිතයි.

නැහැ. වසංගතය අවසන් කිරීම සඳහා එන්නත සමාජගත කරන්න පෙර ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වසංගතය යනුවෙන් හැඳින්වෙන වචනය වෙනස් කළා.

ඔව්, සියලුම උණ රෝග වගේ.

ඔබට රෝග ලක්ෂණ ඇත්නම්, පළමු දිනයේ සිටම සුදුසු ඖෂධයක් ලබාගන්න (ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරන්න, anti-inflammatory සහ anti-influenza ඖෂධ ලබාගන්න ). එසේම ඔබේ  නිවසේදීම ඔබව සුවපත් කරගන්න.

ඔව්, හැකි තරම් පිරිසිදුව සිටීමෙන් සහ ඉහළ ප්‍රතිශක්තිකරණ පද්ධතියක් පවත්වා ගැනීමෙන් මෙය වළක්වා ගත හැකියි. තවද ඔබට ඇත්තේ: මෙය වැළැක්වීමේ මූලික උපදෙස් සමඟ පිරිසිදු වාතාශ්‍රය (  ඕසෝන් චිකිත්සාව ) සහ ක්ලෝරීන් ඩයොක්සයිඩ් පමණි

නෑ. ඇමරිකා එක්සත් ජනපදයේ සොයාගෙන ඇති ඕනෑම දත්තයක් (ආසාදිත හෝ මියගිය සංඛ්‍යාව) ඇත්ත වශයෙන්ම එම සංඛ්‍යාවෙන් 10% ක් වීමට ඉඩ තියනවා. මන්ද, මරණයට හේතුව වෙනත් රෝගයි.   පරීක්ෂණ සිදුකළ ආකාරය විශ්වාසදායක නොවන නිසා ආසාදිතයැයි ව්‍යාජ ප්‍රතිඵල  ලබා දී තියනවා.

මිනිසාගේ ශරීරයේ බොහෝ ක්ෂුද්‍ර ජීවීන් හා වෛරස් තිබෙනවා.  එයින් ඔබ රෝගී හෝ ආසාධිත පුද්ගලයෙක් යනුවෙන් අදහස් වෙන්නෙ නෑ. ඉන් ඔබට වෛරසය ඇති බව ද අදහස් වෙන්නෙ නෑ. කෙසේ වෙතත්, සිතූ පරිදි “දැඩි ආක්‍රමණශීලී” යැයි කියනු ලබන වෛරසය, රෝගීන් තුළ සමහර රෝග ලක්ෂණ (උණ, හිසරදය, වමනය ආදිය) පෙන්නුම් කරනවා. ශරීරයට අනවසරයෙන් ඇතුල්වන වෛරසය පිළිබඳ අනතුරු ඇඟවීම් ලෙසයි එම රෝග ලක්ෂණ මතුවන්නේ.

කෝච්ගේ න්‍යායට අනුව නම් පිළිතුර ‘නැත’ යන්නය.

ඔව්, රසායනාගාරයක් තුළ .

නිදහස සීමාකිරීම සඳහා සමාවට කාරණයක් නිර්මාණය කරගැනී වෙනුවෙන්, වත්මන් ආර්ථික ක්‍රමය දුෂ්ට වහල් බවින්  බියජනක වූ අන්ධ රැලක්, කීකරුවීම දක්වා වෙනස්කිරීම වෙනුවෙන්.

ඔව්.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔව්.

 

Exit mobile version