බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අපරාධකරුවන් ගැන තොරතුරු ජාලගත කර ඇති සැටි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි…

by editor
අගෝස්තු 30, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

රටේ ඕනෑම අපරාධකරුවෙක්, සැකක කරුවෙක් සම්බන්ධව  මිනිත්තු දෙක්ක තුළ  පූර්ණ දත්ත විස්තරයක් ලබා දිය හැකි ආකාරයට  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තාක්ෂණිකව දියුණු වී ඇති ආකාරය පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය.

ඔහු මේ වනවිට පොලිසියේ අපරාධ පරීක්ෂණ අංශ දියුණු වී ඇති ආකාරය සම්බන්ධ එක් පද්ධතියක් ගෙනහැර දක්වමින් කරුණු දැක්වූයේ මෙසේය.

අපරාධකරුවන් සම්බන්ධව දත්ත ගොනු කර සමහර පද්ධති හඳුන්වා දී තිබෙනවා මම එකකින් පටන් ගන්නම්. ඒ තමයි AMIS. ඒ කියන්නේ   Arrested Monitoring Investigation System.

ඒ කියන්නේ අත් අඩංගුවට ගත් අය පිළිබඳ අධීක්ෂණ සහ විමර්ශන පද්ධතිය.     රට තුළ තිබෙන පරිපාලන දිස්ත්‍රික්ක 25 තුළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගනු ලැබුවහොත්, ඔහු හෝ ඇය ගැන දත්ත මිනිත්තු කිහිපයක් ඇතුළත   අපරාධ වාර්තා අංශයට එම දත්ත ඇතුළත් කරනවා. ඒ කියන්නේ ඔහු හෝ ඇයගේ දත්ත පද්ධතිකරණය කරනවා. ඩිජිටල්කරණය කරනවා. ඒ තරම් දුරට මේ දත්ත පද්ධතිය ගොඩනගලා තියනවා.

අපි හිතමු X කියන පුද්ගලයා යාපනේ දී අත් අඩංගුවට ගන්නවා. යාපනයේ දී අත් අඩංගුවට ගත්තු X  වරක් හෝ අපරාධයක් සම්බන්ධව සැකකරුවෙක් ලෙස හෝ වාර්තා වී ඇත්නම්  ඔහු ගැන සියලුම දත්ත AMIS පද්ධතියට යනවා.

RelatedPosts

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

මේ දත්ත ගොනුව එක්ක විනාඩි දෙකක් යන විට කියන්න පුලුවන් ඔහු අවශ්‍ය අපරාධකාරයෙක් ද, නැතිනම් ඔහු ලියාපදිංචි අපරාධකරුවෙක් ලෙස සැලකෙන පුද්ගලයෙක් ද,  නැතිනම් එම පුද්ගලයාට අධිකරණ වරෙන්තුවක් තියනව ද, නැත හොත් ඔහු මින් පෙර අපරාධ ජාලාවකට සම්බන්ධයි ද කියලා.

ඔබ තේරුම් ගන්න ඕන දෙයක් තියනවා. දැන් දේවල් ඉතාම ප්‍රමිති ගතව නවීකරණය වෙලා තිබෙන්නේ.   මිනිත්තු කිහිපයක් ඇතුළත, හොංකොං පොලිසිය ඉදිරිපිට සිටින පුද්ගලයා හෝ කාන්තාව රටට අවශ්‍ය සැකකරුවෙක් ද, අපරාධකරුවෙක් ද යන්, ඔහුට හෝ ඇයට වරෙන්තු තිබේ ද යන්න හොංකොං පොලිසියට විනාඩි දෙකක් තුළ දැනගත හැකියි.

,එබැවින් මෙම ක්‍රමයට අපි අපගේ පොලිස්පතිවරයාට ස්තූති කළ යුතුය. ඔහු මෙම කරුණු සම්බන්ධයෙන් ඉතා, ඉතා සහයෝගීව, ඉතා උපදේශාත්මකව කටයුතු කර කළා. මොකද ඉතාම වැදගත් තීරණාත්මක ස්ථානය මෙතැන නිසා…” පොලිස් මාධ්‍ය ප්‍රකාශකරවයා කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සංචාරක කේන්ද්‍රවල ඇති ජනාධිපති මන්දිර සහ අමාත්‍ය නිල නිවාස සංචාරක නිවාඩු නිකේතන කිරීමට ආයෝජනය කරන්න… ජනපති ව්‍යවසායකයින්ට ආරාධනා කරයි…

Next Post

සජිත් දිඹුලාගල වඳින්න යයි!

Related Posts

පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.