ජානක ලියනආරච්චි – තව පැය කීපයකින් තරගයේ සිවු වන දිනය ආරම්භ වන්නේය. තේරම් ගත යුත්තක් ඇත. ප්‍රමාණය ඔච්චරය. “දක්ෂකම් තියනවා. කොහෙද ඉතින්… හරි මැනේජ්මන්ට් එකක් නෑ නේ… ” මෙච්චරකල් හිත හදාගන්න කී කතාවෙන් දැන්වත් අයින් වී ඇත්ත පිළිගත යුතුය. මී හරකෙක් තරම් පෙනුනත් පන්දු ඕවර 05ක් දාගන්නට බැරිව ලහිරු කුමාර ආබාධිතවය. මුන් නම් උන්ටම හරියන … දිගටම මෙවන් විපතක් සතුරෙකුටවත් නොවේවා…ශ්‍රී ලංකා ක්‍රිකට් දැඩි සත්කාර ඒකක මට්ටමේ ප්‍රතිකාරයකට යොමු කළ ප්‍රහාරයකින් පසු කියන කතාවක්! කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed