කපිල කේ හීනටියන – ඉරාන යුද්ධය තෙවන සතියටත් ඇතුළු වී ලෝක බලශක්ති වෙළඳපොළ දැඩි අර්බුදයකට පත්ව ඇති මොහොතක, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නේටෝ සංවිධානය සහ සිය මිත්‍ර පාර්ශවයන් වෙත සෘජු අවසාන නිවේදනයක් නිකුත් කර තිබේ. හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමට සහාය නොදක්වන්නේ නම් එහි බරපතල ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවන බවට ඔහු නේටෝවට අනතුරු අඟවයි. … දිගටම හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට සහාය නොවන්නේ නම් නේටෝ සංවිධානයේ අනාගතය අවදානමක: ට්‍රම්ප්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක් කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed