රොයිටර් – ලොව ප්‍රධානතම බලශක්ති සැපයුම් මාර්ගයක් වන හොර්මුස් සමුද්‍ර සන්ධියේ අවහිරතා ඉවත් කිරීම සඳහා යුද නැව් සහාය ලබා දෙන ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ඉල්ලීම අමෙරිකාවේ ප්‍රධාන මිත්‍ර රටවල් කිහිපයක්ම සෘජුවම ප්‍රතික්ෂේප කර තිබේ. රොයිටර් පුවත් සේවය වාර්තා කරන පරිදි, මෙම තත්ත්වය හමුවේ ජනාධිපති ට්‍රම්ප් සිය යුධෝපායී සැලසුම් සම්බන්ධයෙන් ජාත්‍යන්තරය තුළ යම් හුදකලා … දිගටම හොර්මුස් සමුද්‍ර සන්ධියට නැව් එවන්නැයි ට්‍රම්ප් කළ ඉල්ලීම මිත්‍ර රටවල් ප්‍රතික්ෂේප කරයි: අමෙරිකානු ජනාධිපතිවරයා ජාත්‍යන්තරව හුදකලා වෙයිද? කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed