වෛද්‍ය වර්ජනය අතර  ත්‍රිකුණාමලය රෝහලේදී  සිදුවූ  බිළිඳු මරණයක් ගැන  සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පරීක්ෂණයක්!

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේදී මවකගේ කුස තුළ සිටි බිළිඳකු මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ. මෙම මරණය පසුගියදා වෛද්‍යවරුන් ක්‍රියාත්මක කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් වෛද්‍යවරුන් රෝගියාට ප්‍රතිකාර කිරීමට පැමිණ නොසිටීම නිසා සිදුවූවක්ද යන්න පිළිබඳව මෙහිදී අවධානය යොමු වී ඇත. පසුගිය සති කිහිපය තුළ වෛද්‍ය නිලධාරීන්ගේ වෘත්තීය සමිති විසින් ඉල්ලීම් කිහිපයක් … දිගටම වෛද්‍ය වර්ජනය අතර  ත්‍රිකුණාමලය රෝහලේදී  සිදුවූ  බිළිඳු මරණයක් ගැන  සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පරීක්ෂණයක්! කියවන්න