පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශනවලට අදාලව සැක පිට රඳවා සිටින සුරේෂ් සලේ මාරාන්තික උපාවාසයක් ආරම්භ කර ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල කරන ප්‍රකාශය කිසිම සත්‍යයෙන් තොර අසත්‍ය ප්‍රකාශයක් බවත්, අධිකරණයේ විභාගයට ලක්වන කරුණක් සම්බන්ධව ප්‍රකාශ නිකුත් කිරීමේ දී මීට වඩා වගකීම් සහගතව කටයුතු කළ යුතු බවත් ශ්‍රී ලංකා පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ … දිගටම ගම්මන්පිල කී කතාව බොරු බව පොලිසිය කියයි… අධිකරණයේ ඇති කරුණක් ගැන කතා කරනකොට වගකීම් සහිත වන්නැයි ගම්මන්පිලට දන්වයි! කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed