ශ්‍රී ලංකා විදුලිබල ඉතිහාසයේ නව පෙරළියක්: ප්‍රථම වරට මෙගාවොට් 160ක බැටරි බලශක්ති ගබඩා පද්ධති 6ක් කොළඹ වරායට!

ඉඳුනිල් කහටපිටිය – රටේ විදුලිබල ක්ෂේත්‍රයේ දැවැන්ත පරිවර්තනයක් සනිටුහන් කරමින්, රජය විසින් ආනයනය කරන ලද මෙගාවොට් 160ක ධාරිතාවයකින් යුත් බැටරි බලශක්ති ගබඩා පද්ධති (Battery Energy Storage System – BESS) 6ක් අද (30) අලුයම කොළඹ වරායට ළඟා කර තිබේ. 2025 වසරේ ජූලි මාසයේදී ජාත්‍යන්තර තරඟකාරී ටෙන්ඩර් කැඳවීම් යටතේ ඇණවුම් කරන ලද මෙවැනි බැටරි පද්ධති 16න් ප්‍රථම … දිගටම ශ්‍රී ලංකා විදුලිබල ඉතිහාසයේ නව පෙරළියක්: ප්‍රථම වරට මෙගාවොට් 160ක බැටරි බලශක්ති ගබඩා පද්ධති 6ක් කොළඹ වරායට! කියවන්න