වහල මත සූරිය පැනල ක්‍රියා විරහිත කරන්නැයි ඉල්ලීමක් – රට පුරා ප්‍රදේශ 100ක විදුලිය බිඳවැටීමේ අවදානමක් වැළැක්වීමට පියවර!

ජාතික විදුලිබල පද්ධතියේ ඇති වූ අසමතුලිතතාවයක් හේතුවෙන් කොළඹ ඇතුළු ප්‍රදේශ 100ක පමණ අද (30) විදුලිය විසන්ධි කිරීමට පියවර ගෙන ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක ප්‍රකාශ කළේය. පද්ධතියේ ස්ථායීතාව අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් මෙම කඩිනම් ක්‍රියාමාර්ගය ගැනීමට සිදු වූ බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. අද දිනයේ විදුලි ඉල්ලුම බෙහෙවින් අඩු මට්ටමක පැවතීම මෙම තත්ත්වයට … දිගටම වහල මත සූරිය පැනල ක්‍රියා විරහිත කරන්නැයි ඉල්ලීමක් – රට පුරා ප්‍රදේශ 100ක විදුලිය බිඳවැටීමේ අවදානමක් වැළැක්වීමට පියවර! කියවන්න