සජින් වාස් ගුණවර්ධන අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට…

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන  අද (09) උදෑසන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්තේය. අතාර්කික ලෙස උපයාගත් බව කියන රුපියල් මිලියන 243.8 ක දේපළ හා වත්කම් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා ඔහු අද පෙරවරුවේ කොළඹ පිහිටි අල්ලස් කොමිසම වෙත පැමිණි අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබිණි. රුපියල් … දිගටම   සජින් වාස් ගුණවර්ධන අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට… කියවන්න