ශ්‍රී ලංකාව තුළ ගල්අඟුරු ආශ්‍රිත විදුලි ජනන ක්‍රියාවලිය ආරම්භ වූ අවස්ථාවේ සිට 2026 අප්‍රේල් 16 වන දිනෙන් අවසන් වූ කාල සීමාව තුළ සිදුවූ බව කියන අක්‍රමිකතා විමර්ශනය කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පූර්ණ බලැති ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කරනු ලැබ තිබේ. 1978 අංක 04 දරන විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා (විශේෂ විධිවිධාන) … දිගටම ගල්අඟුරු වංචා සෙවීමට ජනාධිපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංගේ සභාපතිත්වයෙන් පූර්ණ බලැති ජනාධිපති කොමිසමක්! කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed