GMOA – නලින්ද ගැටුම මිනිස්සුන්ට මරණ වරෙන්තු කැඳවන හැටි!

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැය 24ක් පුරා දිවෙන  දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කළේය. ඒ වෛද්‍යවරුන්ගේ ස්ථානමාරුවීම් ක්‍රියාවලියට විරෝධය පල කරමිනි. මේ වනවිට වර්ජනය ක්‍රියාත්මකය. අද උදෑසන 08 සිට ආරම්භ වූ වර්ජනය හේතුවෙන් දිවයින පුරා රෝහල් රැසක දෛනික කටයුතු අඩාල වී ඇත.  කෙසේ වෙතත්  සියලුම මාතෘ රෝහල්, ළමා රෝහල්, මහරගම අපේක්ෂා රෝහල, විශේෂ වකුගඩු රෝහල්, ජාතික මානසික … දිගටම GMOA – නලින්ද ගැටුම මිනිස්සුන්ට මරණ වරෙන්තු කැඳවන හැටි! කියවන්න