හිඳගල  විහාරයේ  වස පෙවීමේ සිද්ධිය  වස පෙවුණු බව කියන භික්ෂුවගේම රංගනයක් ද?

හිඳගල රජමහා විහාරයේ  වැඩ වාසය කරන 17 හැවිරිදි හිමිනමකට නන්නාඳුනන පුද්ගලයෙක්  විහාර පරිශ්‍රයේ දී බලහත්කාරයෙන් වස පෙවීම දැන් උභතෝකෝටිකයකි. හිමි නමට වස පොවා පැසිටමෝල් පෙති දෙක්ක ද පෙවූ බව කියන මේ සිද්ධියට සම්බන්ධව    පරීක්ෂණ පවත්වන පේරාදෙණිය පොලීසියට   කිසිදු වැදගත් හෝඩුවාවක් සොයා ගැනීමට මේ වනතුරුත් නොහැකි වී ඇත. මේ වනවිට මේ තරුණ හිමි නමට වස පෙව්වා ද, වස බිව්වා … දිගටම හිඳගල  විහාරයේ  වස පෙවීමේ සිද්ධිය  වස පෙවුණු බව කියන භික්ෂුවගේම රංගනයක් ද? කියවන්න