ලංකාවේ ගොඩබිම එක් ස්ථානයකින් අත් අඩංගුවට ගත් වැඩිම විශාල මත්ද්‍රව්‍ය තොගය වන සීනිමෝදරදී හමුවූ රුපියල් බිලියන ගණනක් වටිනා තත්ද්‍රව්‍ය කිලෝ 705කට අධික ප්‍රමාණය උනාකූරුවේ ශාන්ත විසින් ජාත්‍යාන්තර මුහුදේ සිට මහවැල්ල ප්‍රදේශයට රැගෙන පැමිණි බෝට්ටුකරු වූ පුවක්දණ්ඩවේ සනා ජනාධිපති අනුර දිසානායකගේත් හිතවතෙක් බවත්, ජනතා විමුක්ති පෙරමුණට ආධාර උපකාර කළ ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරිකයෙක් බවත් මාධ්‍ය හමුවක් කැඳවා ප්‍රකාශ කළ විමල් වීරවංශට ප්‍රකාශයක් … දිගටම සීනිමෝදර දී හමුවුන බිලියන ගණනක මත්ද්‍රව්‍ය රට තුළට ගෙනා බෙලිඅත්තේ සනා සහ ජවිප සම්බන්ධය ගැන කී විමල්ගෙන් වැඩි තොරතුරු දැනගන්න තංගල්ල පොලිසියෙන් කැඳවීමක්! කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed