රත්නපුර නියෝජ්‍ය පොලිස්පතිට මන්ත්‍රී මුදිතාගෙන් චෝදනා පත්‍රයක්… ජනපතිටත් ලියලා…

වලාන දූෂණ මර්ධන ඒකකයේ නිලධාරියෙක් ලෙස පෙනි සිටිමින් සම්බාහන  මධ්‍යස්ථානයකට පැන එහි සේවිකාවන් බියවද්දා රුපියල් තුන් දහසක කප්පමක්  ලබා ගැනීම මත   අධිකරණයටත් ඉදිරිපත් කළ පොලිස් කොස්තාපල් වරයෙකුගේ ස්ථාන මාරුව අවලංගු කරන ලෙසට පාර්ලිමේන්තු මන්ත්‍රී මුදිතා ප්‍රියශාන්ති ද සොයිසා කරන ලද ඉල්ලීමක් ප්‍රතික්ෂේප කළ සබරගමු නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ලියනගේ සම්බන්ධව විමර්ශනයක් කර සුදුසු පියවර ගන්නා ලෙස … දිගටම රත්නපුර නියෝජ්‍ය පොලිස්පතිට මන්ත්‍රී මුදිතාගෙන් චෝදනා පත්‍රයක්… ජනපතිටත් ලියලා… කියවන්න