සඳගල නාඩගම ඇරඹෙයි… සැකකරුවන් තිදෙනෙක් භාර වෙති!
කුණ්ඩසාලේ ඓතිහාසික සඳගල සොරා ගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි පුද්ගලයින් තිදෙනෙක් අද12 දහවල් පල්ලෙකැලේ පොලිසියට භාර වී තිබේ. භාරවී ඇත්තේ කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු කුණ්ඩසාලේ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු සහ තවත් පුද්ගලයෙකු ය. මෙම ව්‍යාපාරිකයා සතුව තිබූ බවට සැකකරන ලොරි රථය සහ බූම් යන්ත්‍රය මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබේ. … දිගටම සඳගල නාඩගම ඇරඹෙයි… සැකකරුවන් තිදෙනෙක් භාර වෙති! කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed