සංඝ සම්මුති අනතුරු ඇඟවීමෙන් පසු බුද්ධ ශාසන ලේකම් ලිපියක් අරන් මහා නායක හිමිවරු වෙත….
සංඝ සම්මුත්යක් සම්බන්ධව සංඥා කිරීමෙන්අ නතුරුව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වෙනුවෙන් මහා නායක හිමිවරුන් වෙත ලිපියක් රැගෙන බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රසව හා නාරිවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය කපිල ගුණවර්ධන නුවර පැමිණ මල්වතු මහානායක හිමි බැහැදැක උන්වහන්සේ වෙත එම ලිපිය පිළිගන්වා තිබේ. මාසයකට ආසන්න කාලයක් තුළ මහා නායක හිමිවරු මේ රටේ පවතින ගැටලුව සම්බන්ධව ස්වකීය අදහස් හා … දිගටම සංඝ සම්මුති අනතුරු ඇඟවීමෙන් පසු බුද්ධ ශාසන ලේකම් ලිපියක් අරන් මහා නායක හිමිවරු වෙත…. කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed