ෂේඩ්ස් ව්‍යාපාර ජාලය හිමි කෝටිපති ව්‍යාපාරිකයා මැරුවේ තරුණ යුවලක්! ඔවුන් රටින් පිටවී නෑ….

ව්‍යාපාරිකයා ඝාතනය කර ඔහුගේ රථයෙන් පලා යද්දි රථය කැඩිලා… එය ගරාජයකට අරන් ගිහින් තියෙන්නෙ ව්‍යාපාරිකයාගේම ජංගම දුරකථනයෙන් ඇමතුමක් අරන්… අගනුවර ප්‍රසිද්ධ නිමි ඇඳුම් ව්‍යාපාර ජාලයක්වන ෂේඩ්ස් ජාලයේ හිමිකරුවා වූ කෝටිපති ව්‍යාපාරික රොෂාන් වන්නිනායකගේ ඝාතකයන් තරුණ යුවළක් බවට සැක කෙරෙන අතර ඔවුන් විදේශ ගත වීමේ අරමුණින් කටුනායක ගුවන් තොටුපළ වෙත ගියද එයින් විදේශ ගත වී නොමැති … දිගටම ෂේඩ්ස් ව්‍යාපාර ජාලය හිමි කෝටිපති ව්‍යාපාරිකයා මැරුවේ තරුණ යුවලක්! ඔවුන් රටින් පිටවී නෑ…. කියවන්න