ෂාෆි අංක 02 – විශ්‍රාමික හමුදා මේජර් ජනරාල්වරකු ගේ ආත්මය කෙලසූ පොලිස් දඩබල්ලන්ගේ  තුප්පහි දඩයම!  

ලොකු කුමා විසිනි – පසුගිය අගෝස්තු මාසයේදී මාධ්‍ය වාර්තා කළ ප්‍රවෘත්තියක් පිළිබඳව සමාජයේ බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් විය. එම ප්‍රවෘත්තියෙන් අනාවරණය වූයේ බෙලිඅත්ත පොලීසිය මගින් එම පොලිස් බල ප්‍රදේශයට අයත් ඉඟුරුවැල්ල පොකුණ ග්‍රාම සේවා වසමේ ඉඩමක නිදන් හෑරීමක් සම්බන්ධව විශ්‍රාමික මේජර්  ජනරාල්වරයකු ඇතුළු පස් දෙනෙක් අත් අඩංගුවට ගත් බවය. එහිදී පොලීසිය පවසා තිබුණේ අත් අඩංගුවට … දිගටම ෂාෆි අංක 02 – විශ්‍රාමික හමුදා මේජර් ජනරාල්වරකු ගේ ආත්මය කෙලසූ පොලිස් දඩබල්ලන්ගේ  තුප්පහි දඩයම!   කියවන්න