ශානිට ආරක්ෂාව දෙන්නැයි පොලිස්පති කියයි… දේශබන්දු බෑ කියයි…

සාක්ෂිකරුවන් හා වින්දිතයින් ආරක්ෂා කිරීමේ ජාතික අධිකාරිය ලබා දුන්නිර්දේශයක්   අපරාධ විමර්ශන අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත යොමුකර  ඇගයුම් වාර්තාවක් ලබාගැනීමෙන් පසු පාතාලයේ සහ ජාවාරම්කරුවන්ගෙන් ජීවිත තර්ජනයකට ලක් වී සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත ආරක්ෂාව ලබා දෙන ලෙස පොලිස්පතිවරයා විසින් ලබා දුන් නියෝගය බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් … දිගටම ශානිට ආරක්ෂාව දෙන්නැයි පොලිස්පති කියයි… දේශබන්දු බෑ කියයි… කියවන්න