“වෙන්කටේශ්වර දෙවියන්ගේ දැඩි බැතිමතෙක් වූ ශ්‍රී ලංකා අගමැතිගේ තිරුපති ගමන“ – ඉන්දීය මාධ්‍ය කී කතාව
ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද දින දෙකක වන්දනා චාරිකාවක් සඳහා තිරුපති කෝවිලේ නගරයට පැමිණි බව ටයිම්ස් ඔෆ් ඉන්දියා වාර්තා කරයි. තිරුපති ගුවන් තොටුපළ වෙත පැමිණි ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා නියෝජ්‍ය මහ ඇමති කේ නාරායනස්වාමි සහ දිස්ත්‍රික් නිලධාරී එම් හරිනාරායන ප්‍රමුඛ චිත්තූර් දිස්ත්‍රික් පරිපාලනයේ නිලධාරීන් විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබීය. ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා ගොඩබිම් මාර්ගයෙන් තිරුමාලට … දිගටම “වෙන්කටේශ්වර දෙවියන්ගේ දැඩි බැතිමතෙක් වූ ශ්‍රී ලංකා අගමැතිගේ තිරුපති ගමන“ – ඉන්දීය මාධ්‍ය කී කතාව කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed