වී තොගත් සමග දිරාපත්වූ පොලොන්නරුවේ    වී අලෙවි මණ්ඩල වී ගබඩා 02ක් ගැන  ගොවීහු හෙළි කරති…

මනම්පිටිය නිමල් ජයරත්න – ගබඩා හැදුවේ ලක්ෂ 100ක් වියදම් කරලා…. එක ගබඩාවක් 2015 යල කන්නයේ වී පුරවලා… අනෙක් ගබඩාවෙ මේ වනතුරු වී ගබඩා කර නෑ… ගබඩා දෙකම දිරාපත් වෙලා… වී තොග විනාසයි… වී අලෙවි මණ්ඩලයට අයත් පොලොන්නරුව අරලගංවිල වී ගබඩාවක 2015 යල කන්නයේ ගොවීන්ගෙන් මිලට ගත් විශාල වී තොගයක් දිරාපත්වෙමින් විනාශ වන බව ප්‍රදේශයේ   හා … දිගටම වී තොගත් සමග දිරාපත්වූ පොලොන්නරුවේ    වී අලෙවි මණ්ඩල වී ගබඩා 02ක් ගැන  ගොවීහු හෙළි කරති… කියවන්න