විකෘති බැරලෝහ වාර්තාව පසුපස ඉන්නේ මෝල් හිමියන් ද?. කෘෂිකර්ම විද්වත්හු ප්‍රශ්න කරති…

ආනයනික සහල් පිළිබඳ මාධ්‍ය මගින් ප්‍රකාශිත  දත්ත වාර්තාවන් සම්පූර්ණයෙන් අසත්‍ය බවත් මේ ක්‍රියාත්මක වෙමින් ඇත්තේ  ආනයනික් සහල් නතර කර දේශීය සහල් මිල වැඩිකිරීමට  මෝල්හිමියන් විසින් ගෙන යන කූඨ වැඩපිළිවෙලක් විය හැකිදැයි විමසිය යුතු  බවත් ශ්‍රි ජයවර්ධනපුර  විශ්ව විද්‍යාල‌යේ කෘෂිකර්ම හා පරිසර තාක්ෂණ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ  කථිකාචාර්ය ආචාර්ය ප්‍රදිප් ගජනායක  සදහන් කරයි. ආහාර ද්‍රව්‍ය වල බැරලෝහ … දිගටම විකෘති බැරලෝහ වාර්තාව පසුපස ඉන්නේ මෝල් හිමියන් ද?. කෘෂිකර්ම විද්වත්හු ප්‍රශ්න කරති… කියවන්න