වසන්තලාගේ  රැඳවුම් නියෝගවලට අත්සන්  තැබුවොත් ඒ දිනය  ලංකාවට අඳුරු දිනයක් වේවි – එක්සත් ජාතීන් ජනපතිට කියයි!

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු දෙදෙනකුගේ රැඳවුම් නියෝගවලට අත්සන් නොකරන ලෙස මානව හිමිකම් ආරක්‍ෂකයින් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත මේරි ලෝලර් ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලීමක් කර තිබේ. “ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ     වසන්ත මුදලිගේ, හෂාන් ජීවන්ත සහ ගල්වැව සිරිදම්ම හිමි අත්අඩංගුවට ගැනීම ගැන මම දැඩි කනස්සල්ලට පත්ව සිටිමි. ඔවුන්ගේ රැඳවුම් නියෝගයට … දිගටම වසන්තලාගේ  රැඳවුම් නියෝගවලට අත්සන්  තැබුවොත් ඒ දිනය  ලංකාවට අඳුරු දිනයක් වේවි – එක්සත් ජාතීන් ජනපතිට කියයි! කියවන්න