මේ පීඩාව දරාගැනීමේ සීමාව පහුවෙලා… අපව වර්ජනයකට තල්ලු කරන්න එපා… අප කියන කතාවට ඇහුම්කන් දෙන්න… බහාලුම් ප්‍රවාහන කරුවෝ ආණ්ඩුවට පවසති! කුමණ ආකාරයේ ප්‍රකාශ කවුරුන් ඉදිරිපත් කළත් ප්‍රායෝගිකව වරාය බහාලුම් මුදා හැරීම බරපතල ප්‍රශ්නයක් නිර්මාණය කර ඇති බවත් මේ ඇති වී තිබෙන ආකාරයේ ආතතියක් වඩාත් තියුණු ලෙස ප්‍රකාශ වන්නේ මාස 06කට පමණ ආසන්න කාලයක සිට බවත් … දිගටම වරායේ අවුල පුපුරන්න ලඟයි… දින 05 -06 පෝලිම්වල ලගින බහාලුම් ප්‍රවාහනකරුවන් වර්ජනයක් පිළිබඳ රජයට ඉඟි කරති! කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed