වරකාපොල දෙමහල් නිවසක් මතට පස් කන්දක් කඩා වැටේ…. මව දරුවෙක් අතුරුදහන්…

ක‍ීර්ති ප්‍රනාන්දු – වරකාපොල දෙමහල්  නිවසක් මතට පස් කන්දක් කඩා වැටී මව සහ දරුවෙක් අතුරුදහන්වී ඇත. අධික වර්ෂාව මධ්‍යයේ මේ වනවිටත් මෙහෙයුම් කණ්ඩායම්  මුදා ගැනීමේ කටයුතු සිදුකරමින් ඇත. අගුරුවැල්ල වරකාපොළ මාර්ගයේ කොස්වත්ත හන්දිය ආසන්නයේ තුඹලියද්ද ප්‍රදේශයේ දී මෙම අනතුර සිදු වී තිබේ. මුදා ගැනීමේ කණ්ඩායම් අනුමාන කර තිබුණේ නිවසේ සිවු දෙනෙක් ඇති බවය. නමුත්  එක් … දිගටම වරකාපොල දෙමහල් නිවසක් මතට පස් කන්දක් කඩා වැටේ…. මව දරුවෙක් අතුරුදහන්… කියවන්න