ලංවිම සභාපතිගේ ප්‍රකාශය ඉන්දියාවේ දේශපාලනයත් අවුළුවයි…

භාරතීය ජනතා පක්ෂයේ ගජමිතුරුවාදය දැන් පෝක් සමුද්‍ර සන්ධිය තරණය කර ශ්‍රී ලංකාවටත්  පැමිණ ඇතැයි ඉන්දීය කොංග්‍රස් පාර්ලිමේන්තු මන්ත්‍රී රාහුල් ගාන්ධි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර  රජයට   සම්බන්ධ ප්‍රකාශයක් කරමින් පවසා  කර ඇත. මන්නාරමේ  සුලං බල ව්‍යාපෘතිය ඉන්දියාවේ අදානි සමූහ ව්‍යාපාරයට ලබාදිය යුතු බව අගමැති නරේන්ද්‍ර මෝදි අවධාරණය කළ බව ජනාධිපති ගෝඨාභය  රාජපක්ෂ තමාට පැවසූ බව  ලංකාවේ විදුලි … දිගටම ලංවිම සභාපතිගේ ප්‍රකාශය ඉන්දියාවේ දේශපාලනයත් අවුළුවයි… කියවන්න