සූරියවැව විශේෂ – සූරියවැව රම්මුදුවැව විද්‍යාලයේ විදුහල්පතිවරයා විසින් සිදුකළ අමානුෂික දඬුවමක් හේතුවෙන් දින අටක් තිස්සේ සිය දරුවාට රෝහලේ ප්‍රතිකාර ලැබීමට සිදු වූ බවත්,මේ සම්බන්ධයෙන් සූරියවැව පොලිසියට පැමිණිල්ලක් සිදුකළද සූරියවැව පොලිසිය විසින් මෙතෙක් එම පැමිණිල්ලට කිසිදු සාධාරණයක් ඉටු නොකර පක්ෂග්‍රාහී ලෙස කටයුතු කරමින් සිටින බවත් සිසුවාගේ මව ප්‍රකාශ කරයි. මෙලෙස පහර කෑමට ලක්ව හම්බන්තොට මහ රෝහලේ … දිගටම රෝහල්ගත වෙන්න දරුවාට පහර දුන් රම්මුදුවැව විදුහල්පතිට නීතිය ක්‍රියාත්මක නෑ… දේශපාලන බලපෑමක් නිසාදැයි සැකයි… මව මානව හිමිකම් යන්න සූදානම්! කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed