රෝසි ලාස් වේගාස් ඇවිත් ගේම් ගැහුවෙ නැතිනම් ලෝක විවාහක රූ රැජණ මම – පුෂ්පිකා ද සිල්වා

ජනවාරි මස 13 වැනිදා රෝසි සේනානායක ලාස් වේගාස්වලට නොපැමිණියා නම් ලෝක රූ රැජණ තමන් බවත් ඉතාම බිහිසුණු කුමන්ත්‍රණයකින් පසු තමාට එම කිරුළ අහිමි කරනු ලැබුවේ රෝසි සේනානායක සහ චන්දිමාල් ජයසිංහ බවත් පුෂ්පිකා ද සිල්වා පවසයි. තමන් මවක් සේ සිතා ගරු කළ රෝසි සේනානායක මෙවැනි ඛේදනීය ඉරණමකට තමන් අත් පත්කරනු ඇතැයි නොසිතූ බව ඇය කියයි. “ … දිගටම රෝසි ලාස් වේගාස් ඇවිත් ගේම් ගැහුවෙ නැතිනම් ලෝක විවාහක රූ රැජණ මම – පුෂ්පිකා ද සිල්වා කියවන්න