රොෂාන් මහානාම හඳුන්නෙත්ති ගේ කුජීත “දේශපාලන ක්‍රිකට්” ව්‍යාපෘතිය එළිපිට ප්‍රශ්න කරයි!
ක්ලීන් ශ්‍රී ලංකා ඇත්තක් නම් ජනපති තුමනි… අගමැති තුමියනි… පොල්හේන ක්‍රිකට් ව්‍යාපෘතියට අවධානය යොමු කරන්න… මහානාම ඉල්ලයි! කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ආරම්භ කිරීමට සැලසුම් කරන පොල්හේන ජාත්‍යාන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය සහ පුහුණු ඇකඩමියට සම්බන්ධ මෙගා ව්‍යාපෘතිය පසුපස ඇති අරමුණු සහ අභිප්‍රායන් ප්‍රශ්න කළ යුතු බවත්, නිවැරදි අරමුණ ප්‍රමුඛස්ථානයේ … දිගටම රොෂාන් මහානාම හඳුන්නෙත්ති ගේ කුජීත “දේශපාලන ක්‍රිකට්” ව්‍යාපෘතිය එළිපිට ප්‍රශ්න කරයි! කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed