දරු පිරිසකට අමානුෂික පොලිස් ප්‍රහාරයක් එල්ලකරවීමේ චෝදනාමත රිමාන්ඩ් කළ මිල්ලනියේ විදුහල්පතිනියගේ වැඩ තහනම් !

පොලිසිය ලවා 5 වසරේ දරු පිරිසකට අමානුෂික වද  දීමේ සිද්ධියක් මුල් කරගෙන    දරුවන්ට කෘෘරත්වයෙන් සැලකීමේ චෝදනා මත  ඊයේ (08) රක්ෂිත බන්ධනාගාරගත කරන ලද  හොරණ මිල්ලනිය ගුංගමුව කනිෂ්ඨ විද්‍යාලයයේ   විදුහල්පතිනිය ගේ වැඩ තහනම් කිරීමට බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන ඇත. ඇය සහ එම පාසලේ ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශය මෙන්ම මධ්‍යම රජයේ … දිගටම දරු පිරිසකට අමානුෂික පොලිස් ප්‍රහාරයක් එල්ලකරවීමේ චෝදනාමත රිමාන්ඩ් කළ මිල්ලනියේ විදුහල්පතිනියගේ වැඩ තහනම් ! කියවන්න