රාජ්‍ය ප්‍රතිපත්තිවලටත් උඩින් යන සේදරගේ පිස්සුව ගැන ගුරු අධ්‍යාපනඥයෝ කියති.

ජනාධිපතිවරයාගේ  සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව අධ්‍යාපන අමාත්‍යවරයා  විසින් 2020.12.14 දින ඉදිරිපත් කරනු ලැබු කැබිනට් පත්‍රිකාව පදනම් කරගෙන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතේ ස්ථාපිත කරන්නට සැරසෙන ගුරු විශ්වවිද්‍යාලයට එරෙහිව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාම  විශ්‍රාමික නිලධාරීන් කීප දෙනෙක් සමග එකතු වී බාධා කිරීම් සිදුකරන ආකාරය පුදුම සහගත බව සමස්ථලංකා ගුරු අධ්‍යාපනඥයන්ගේ වෘත්තීය සංගමය ප්‍රකාශ කරයි. ජාතික … දිගටම රාජ්‍ය ප්‍රතිපත්තිවලටත් උඩින් යන සේදරගේ පිස්සුව ගැන ගුරු අධ්‍යාපනඥයෝ කියති. කියවන්න