රත්තරන් ගිනි අවිය පත්තු වුන පැත්ත… අපි ඉන්නේ මොකෙක්වත් විශ්වාස කරන්න බැරි රටක ද?…

ඉඳුනිල් කහටපිටිය – රත්තරන් ටී -56 පත්තු වී ඇත. සද්දය එන්නේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන ප්‍රබලයෙක් වූ දුමින්ද දිසානායකගේ පැත්තෙන්ය. දැන් බලාගෙන යනකොට මේ රටේ මිනිස්සු ඉන්නේ මොකා විශ්වාසයෙන් ඇසුරු කළ යුතුද, නොකළ යුතුද යන්න හොයා ගන්නට මොකාටවත් බැරි තැනකය. රත්තරන් ගිනි අවිය සහිතව කසකස්ථාන කාන්තාවක් සහ ඇයගේ නැන්දම්මා අත් අඩංගුවට පත්වන්නේ ඊයේ දිනයේය. … දිගටම රත්තරන් ගිනි අවිය පත්තු වුන පැත්ත… අපි ඉන්නේ මොකෙක්වත් විශ්වාස කරන්න බැරි රටක ද?… කියවන්න