මෝටර් රථය තලාවේදී වන අලියෙකුගෙ ගැටිලා… අනතුරින් ජැක්සන් ඇන්තනිට අසාධ්‍යයයි..

කීර්ති ප්‍රනාන්දු – මෝටර් රථය වන මහ මග සිටි වන අලියෙකුගේ ගැටීමෙන් සිදුවූ අනතුරුකින් බරපතල තුවාල සහිතව අනුරාධපුර රෝහලට ඇතුළත් කළ ප්‍රවීන රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි මේ වනවිට විශේෂ සත්කාර ඒකකට යොමු කර තිබේ. ජැක්සන් ඇන්තනී,  ඔහුගේ සොයුරු සමන් ඇන්තනි, සහ ඉරේෂ් ලක්මාල් නැමැති තරුණයෙක් සහිත තිදෙනෙක්    ගමන්ගත් මෝටර් රථය අනුරාධපුර – තලාව  මාර්ගයේ මොරගොඩ ජල … දිගටම මෝටර් රථය තලාවේදී වන අලියෙකුගෙ ගැටිලා… අනතුරින් ජැක්සන් ඇන්තනිට අසාධ්‍යයයි.. කියවන්න