මුලතිව් දළ ඇතාට වෙඩි තබා මරා දළ දෙක මඩේ සඟවලා….

දිනසේන රතුගමගේ – මුලතිව් මුල්ලිවයික්කාල්  කල්ලිකාඩු ප්‍රදේශයේදී වෙඩි වැදී මියගිය දළ ඇතාගේ මළ සිරුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලද වන ජීවී නිලධාරීන් හා පොලීසිය එම දළ ඇතාට වෙඩි තබන ලද තුවක්කුවත් ඇතාගේ දළ යුවලත් සමග එක් සැකකරුවකු ඊයේ ( 31 ) අත් අඩංගුවට ගෙන තිබේ. මුලතිව් මුල්ලිවයික්කාල්  කල්ලිකාඩු ප්‍රදේශයේදී  වන අලියෙකු මියගොස් සිටින බවට ප්‍රදේශවාසීන් පිරිසක් … දිගටම මුලතිව් දළ ඇතාට වෙඩි තබා මරා දළ දෙක මඩේ සඟවලා…. කියවන්න