මැයි 09 අපරාධයේ චූදිත පොලිස් ලොක්කෙක් බේරා ගන්න ගජ මිතුරු දේශපාලකයෙක් “මාරක“ මෙහෙයුමක…

ගෝල්ෆේස් සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට සාමකාමී විරෝධතාකරුවන්ට  ප්‍රහාර එල්ල කර රටම ගිනි තැබූ මැයි 09 අපරාධය වළක්වා නොගැනීම සම්බන්ධව චෝදනා ලැබ සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට පත්වීම  වැලැක්වීමටත්, නීතිපති නියමයෙන්  ලබා දීමට සිදුවී ඇති ස්ථාන මාරුව  වළක්වා ගැනීමටත්  ඔහුට සමීප,  මෑතක දී බලවත් වුණු ප්‍රබල දේශපාලකයෙක් දැඩි මෙහෙයුමක් දියත් කර ඇතැයි පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග ලංකාසරට හෙළි කරයි. … දිගටම මැයි 09 අපරාධයේ චූදිත පොලිස් ලොක්කෙක් බේරා ගන්න ගජ මිතුරු දේශපාලකයෙක් “මාරක“ මෙහෙයුමක… කියවන්න