මැතිවරණය පවත්වන්න පුළුවන් ! ශ්‍රේෂ්ඨාධිකරණය කියයි…

මැතිවරණ කොමිසම මේ වන විට පළාත් පාලන මැතිවරණය පවත්වන බවට සහතිකයක් ලබා දී ඇති බැවින් මෙම මැතිවරණය පවත්වන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ආඥාවක් නිකුත් කිරීම අවශ්‍ය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (10) දැනුම් දුන්නේය. ඒ අනුව පවතින මැතිවරණ නීති රීතිවලට අනුකූලව මැතිවරණය පැවැත්වීමට හැකියාවක් පවතින අතර  මැතිවරණය පවත්වන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් අනවශ්‍ය බවට ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර … දිගටම මැතිවරණය පවත්වන්න පුළුවන් ! ශ්‍රේෂ්ඨාධිකරණය කියයි… කියවන්න