මාස 06ක් තුළ පාස්කු නඩුවේ වන්දි නොගෙව්වොත් මෛත්‍රීලාට වෙන දේ….

ඒ.ජේ.අබේනායක – අභීයාචනා කරන්න තැනක් නෑ… අනිවාර්යයෙන් මාස 06ක් තුළ වන්දි මුදල් ගෙවිය යුතුයි… නොගෙව්වොත් වත්කම් තහනම් කර වැටුප් විශ්‍රාම වැටුප් තහනම් කර වන්දිය අය කරගත හැකියි… ගෙවීම පැහැර හැරියොත් එය අධිකරණයට අපහාස කිරීමක්… වෙනම වරදක්… උසාවියට වන්දි මුදල දඩයක් ලෙස අය කරගත හැකියි… සිරදඬුවමක් නියම කරන්නත් පුලුවන්… පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වීම සහ … දිගටම මාස 06ක් තුළ පාස්කු නඩුවේ වන්දි නොගෙව්වොත් මෛත්‍රීලාට වෙන දේ…. කියවන්න